Airport & Aviation Services (Sri Lanka) (Private) Limited (AASL) ආයතනය, නිවැරදි ආකල්ප සහ උද්යෝගයෙන් යුත් පුද්ගලයින් Colombo International Airport (CIR) – Ratmalana සහ Jaffna International Airport (JIA) සඳහා පහත තනතුර සඳහා බඳවා ගැනීමට කැමැත්ත පළ කරයි.