📢 නියුක්ති දැන්වීම – Property Development Limited
🏢 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක අනුබද්ධිත ආයතනයක්, කොළඹ පුරෝගාමී මහල් ගොඩනැගිල්ලක හිමිකරුවන්
👷♂️ ජ්‍යෙෂ්ඨ කාර්මික (Senior Technician) – පින්තාරු / ජලනළ / විදුලි
✅ සුදුසුකම්:
අ.පො.ස. සා/පෙළ සමත්වීම
පිළිගත් කාර්මික ආයතනයක NVQ Level 4 (පින්තාරු/ජලනළ/විදුලි) පාඨමාලාවක් අවම වශයෙන් 1 වසරක පූර්ණ කාලීන
කාර්මික ක්ෂේත්‍රයේ අවම වශයෙන් 08 වසරක පළපුරුද්ද
අයදුම් කරන දිනට වයස: අවුරුදු 50 ට අඩු
👷 කනිෂ්ඨ කාර්මික (Junior Technician) – පින්තාරු / ජලනළ / විදුලි
✅ සුදුසුකම්:
අ.පො.ස. සා/පෙළ සමත්වීම
පිළිගත් කාර්මික ආයතනයක NVQ Level 3 (පින්තාරු/ජලනළ/විදුලි) පාඨමාලාවක් අවම වශයෙන් මාස 06 ක පූර්ණ කාලීන
කාර්මික ක්ෂේත්‍රයේ අවම වශයෙන් 02 වසරක පළපුරුද්ද
අයදුම් කරන දිනට වයස: අවුරුදු 40 ට අඩු
📌 අයදුම් කරන ආකාරය:
සියලු සහතික පිටපත්, අයදුම්පත් හා ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තර සමග 2025 සැප්තැම්බර් 01 පෙර අයදුම් කරන්න ✅
අයදුම් කරන තනතුර Envelope එකේ වම් ඉහළ කෙළවරේ හෝ Email Subject හි සඳහන් කළ යුතුය
📬 ලිපිනය:
මානව සම්පත් හා පරිපාලන කළමනාකරු
Property Development Limited
19 වන මහල, ලංකා බැංකු මූලස්ථානය, කොළඹ 01
📧 විද්‍යුත් තැපෑල: allofficevacancies@gmail.com
|
|
Sri Lankan Government
Senior Technician, Junior Technician – Property Development Limited Vacancies 2025
0 Vacancy
-
Full Time
19th Floor, Bank of Ceylon Headquarters, Colombo 01, Mahadoraliyadda
|