📢 නියුක්ති දැන්වීම – Paranthan Chemicals Company Limited (PCCL)
🏛️ Ministry of Industry and Entrepreneurship Development, Sri Lanka
📌 ඉල්ලුම් කරන තනතුරු සහ සුදුසුකම්
1️⃣ Managerial Level – Chemical Engineering 👷♂️
✅ සුදුසුකම් (බාහිර අයදුම්කරුවන්):
UGC පිළිගත් Chemical Engineering උපාධිය
Postgraduate Degree (Master’s) හෝ Recognized Chartered Institute සමාජිකත්වය
අවම 15 වසරක Managerial අත්දැකීම් (Corporation / Statutory Board / Private Institution)
✅ සුදුසුකම් (අභ්‍යන්තර අයදුම්කරුවන්):
මීට සමාන සුදුසුකම් සහිතව 5 වසරක satisfactory සේවය
💵 වැටුප්: HM 1-1 Rs. 140,640 – 202,140 (Monthly)
✅ වයස: 35–55 වසර (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා අදාළ නොවේ)
2️⃣ Marketing / Business Manager 🏢
✅ සුදුසුකම් (බාහිර අයදුම්කරුවන්):
UGC පිළිගත් Marketing / Business Administration / Management උපාධිය
අවම 1 වසරක් relevant post-qualification experience
💵 වැටුප්: MM 1-1 Rs. 91,690 – 168,240 (Monthly)
✅ වයස: 22–45 වසර
3️⃣ Medical Assistant / Skilled / Unskilled Staff 🏥
✅ සුදුසුකම්:
O/L සහ A/L සුදුසුකම් (Internal staff සඳහා 5 වසරක service)
NVQ / Technical qualifications (Medical Assistant)
💵 වැටුප්:
MA 1-2 Rs. 46,220 – 84,350 (Monthly)
PL 1 Rs. 40,500 – 62,530 (Monthly)
✅ වයස: 18–45 වසර
📌 සාමාන්‍ය කොන්දේසි:
අවශ්‍ය සුදුසුකම් recruitment දිනයේදී පූර්ණ විය යුතුයි
රාජ්‍ය / අර්ධ රාජ්‍ය සේවකයන් Heads of Institution හරහා යොමු කළ යුතුයි
CV සහ අදාළ සහතික පිටපත් 2 non-related referees සමඟ යොමු කරන්න
Written competitive examination සහ/හෝ structured interview
📌 අයදුම් යැවිය යුතු ලිපිනය:
Chairman,
Paranthan Chemicals Company Limited,
No. 446, L3 Galle Road, Ratmalana
📞 0112 324466 / 0112 437556
🌐 Website: pccl.lk
🗓️ Closing Date: 21st August 2025
|
|
Sri Lankan Government
Management Assistant, General Manager, Office Aide – Paranthan Chemicals Company Limited Vacancies 2025
0 Vacancy
-
Full Time
Sri Jayawardenepura Kotte
|