Demonstrator – University of Peradeniya Vacancies 2025

Contract 11 months ago

Employment Information

🧠 පෙරදෙණිය විශ්වවිද්‍යාලය – වෛද්‍ය පීඨය 🧠
🏥 ආනාටමි අධ්‍යනාංශය (Department of Anatomy)


📢 තාවකාලික දර්ශක තනතුර සඳහා අයදුම් කැඳවීම


🧑‍⚕️ අයදුම් කළ හැක්කේ:

📚 2017/2018 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම (Medical Students)


📄 අයදුම් කිරීමේ ක්‍රමය:

📎 අයදුම්පත හා ජීවදත්ත පත්‍රය (CV) සමඟ
📍 ආනාටමි කාර්යාලය (Anatomy Office) වෙත
🗓️ 2025.06.06 දිනයට පෙර ඉදිරිපත් කරන්න


📝 අයදුම්පත් ලබාගත හැකි තැන්:

🏛️ පීඨාධිපති කාර්යාලය (Dean’s Office)
💻 Soft Copy එක ලබාගත හැක:
🔗 https://med.pdn.ac.lk/downloads/downloads.html


👨‍⚕️ Dr. Keerhie Dissanayake
👨‍🏫 අධ්‍යනාංශ ප්‍රධානි – ආනාටමි අධ්‍යනාංශය

Job location
Demonstrator – University of Peradeniya Vacancies 2025
Sri Lankan Government
Demonstrator – University of Peradeniya Vacancies 2025
0 Vacancy - Contract
University of Peradeniya, Galaha Road, Peradeniya 20400, Dadayamtalawa
Your experience on this site will be improved by allowing cookies Cookie Policy