SPAR Sri Lanka - Cashier - Gampaha

Full Time 1 year ago

Employment Information

💼 තනතුර : Cashier

------------------------------------------------------------------------

 

💠 සුදුසුකම් :

 

【~】✪ වයස අවුරුදු 18 – 50ත් අතර

【~】✪ ගණිතය ඇතුලත්ව අ.පො.ස උසස් පෙළ සමත්

【~】✪ අදාල තනතුරේ අවම වශයෙන් මාස 6 ක පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමක් වේ

 

✅ ප්‍රතිලාභ :

 

【~】✪ EPF / ETF දායකත්වය

【~】✪ රක්‍ෂණවරණ පහසුකම්

【~】✪ ක්‍ෂේත්‍රයේ ඉහලම හා ආකර්ෂණීය වැටුජ්

【~】✪ සේවක සුභසාධක පහසුකම්

【~】✪ අතිකාල දීමනා

【~】✪ වැඩ කරන වේලාව තුල ආහාරපාන

【~】✪ ජාත්‍යන්තර තලයේ පුහුණුවිම්

【~】✪ නවාතැන් පහසුකම්

【~】✪ ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 5 ක් ඇතුලත)

【~】✪ නොමිලේ නිල ඇඳුම්

【~】✪ සෑම මිලදී ගැනීමකදීම වට්ටම් අභ්‍යන්තර උසස්වීම්

 

✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :

 

සම්මුඛ පරීක්‍ෂණ සෑම සදුදා සිට සිකුරාදා පෙ.ව. 9.00 ත් ප.ව. 4.00 ත් අතර ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික, බැංකු ගිණුම් පොතේ පිටපතක් සහ අනිකුත් සේවා සහතික සමඟ පහත ලිපිනයට පැමිණෙන්න.

වැඩි දුර විස්තර සඳහා - ඔබ කැමති ශාඛාව සඳහන් කර පහත සඳහන් දුරකතන අංකය වෙත ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලබා දෙන්න

 

📳 දුරකථන අංකය : 076 83 24 635 | 077 64 60 682

📧 ඊ-මේල් ලිපිනය : careers@sparsl.com

📪 ලිපිනය : නො. 1112, පන්නිපිටිය පාර, තලංගම දකුණ, තලවතුගොඩ. (තලවතුගොඩ හංදියේ සිට මිටර් 500 ක් පැලවත්ත දෙසට)

Skills
Advanced Level (A/L)
Job location
SPAR Sri Lanka - Cashier - Gampaha
Hiru TV
SPAR Sri Lanka - Cashier - Gampaha
0 Vacancy - Full Time
No. 1112, Pannipitiya Road, Thalangama South, Thalawathugoda, Barawakumbuka
Your experience on this site will be improved by allowing cookies Cookie Policy