කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම
යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප
විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු.
සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය
නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
තනතුර: මුදල් අයකැමි - (කාන්තා / පිරිමි)
====================================
සුදුසුකම්:
ඔබත් ;
~ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
~ වයස අවු. 18 - 30 ත් අතරද?
ප්‍රතිලාභ :
එසේනම් අපෙන් ඔබට ;
~ ඉහළ වැටුප්
~ අභ්‍යන්තර උසස් වීම්
~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර
ඉල්ලුම් කළ යුතු ආකාරය :
එන්න | අප හා එක්වන්න.
වැඩි විස්තර - 0761990330
|
|
Keells Super - John Keells Holdings
Cashier (Female / Male) – Keells, Galle
0 Vacancy
-
Full Time
46 Colombo Main Rd, Galle 80000, Wannilhalagama
|