Call Center Agents (SLIIT Campus)

Full Time 1 year ago

Employment Information

Call Center නියෝජිතයින් (Agents)

🟨 අපේ කණ්ඩායමට එකතු වන්න

ඔබගේ ජීවිතයේ සාර්ථක මාර්ගය සඳහා විශිෂ්ට ආරම්භයක්!

ඔබ පාසල් අත්හැර සිටින තරුණයෙකුද? කර්මාන්තයට එක්වීමේ අවස්ථාවක් සොයනවාද? 
අභියෝගයන්ට මුහුණ දී ඒවා ජය ගනිමින්, වෘත්තීයමය ලෙස වර්ධනය වීම සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට කැමතිද? 
එසේ නම් මෙය ඔබට සුදුසුම අවස්ථාවයි!


අපි සෙවන්නේ තරුණ, මිතුරැ සභාව්‍යතාවයෙන් පිරිපුන් පුද්ගලයින් වේ, 
ඉංග්‍රීසි සහ සිංහල/දෙමළ භාෂා වල සන්නිවේදන හැකියාවක් සහිත ඔබ 
SLIIT Malabe Campus හි පිහිටා ඇති අපගේ Call Centre එකට එකතු වීමට කැමැත්තෙන් සිටීනම්,


📧 ඔබ කැමතිනම්, ඔබේ ජීව දත්ත පත්‍රය (CV) පහත විද්‍යුත් තැපෑලට යොමු කරන්න: 
👉 aravinth.m@sliit.lk

Skills
Ordinary Level (O/L) Good communication skills, understanding of customer service
Job location
Call Center Agents (SLIIT Campus)
Cargills (Ceylon) PLC
Call Center Agents (SLIIT Campus)
0 Vacancy - Full Time
New Candy Road, Malabe, Veyangoda
Your experience on this site will be improved by allowing cookies Cookie Policy