Book Binder (Trainee) – Lake House Vacancies 2025

Full Time 9 months ago

Employment Information

📌 තනතුර: පුහුණු පොත් බැදුම්කරු / යන්ත්‍ර සහායක 
🏛️ සංස්ථාව: Associated Newspapers of Ceylon Ltd (Lake House)

අවශ්‍ය සුදුසුකම් 
🔹 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සම්මාන 03ක් සහිත විෂයන් 06ක් සමත්වීම 
🔹 ශ්‍රී ලංකා මුද්රණ ආයතනය හෝ රජයේ පිළිගත් ආයතනයක පොත් බැඳීම පිළිබඳ පාඨමාලාව හදාරා සිටීම (අමතර සුදුසුකමක්) 
🔹 දිවා / රාත්‍රී සේවා මුරවලට වැඩ කිරීමට හැකියාව 
🔹 වයස අවුරුදු 45ට අඩු විය යුතුය

💰 වැටුප: සාකච්ඡා කරගත හැක

👔 මානව සම්පත් දෙපාර්තමේන්තුව 
Associated Newspapers of Ceylon Ltd (Lake House) 
අංක 35, ඩී.ආර්. ජේවර්ධන මාවත, 
කොළඹ 10.

Skills
Ordinary Level (O/L)
Job location
Book Binder (Trainee) – Lake House Vacancies 2025
Book Binder (Trainee) – Lake House Vacancies 2025
10 Vacancy - Full Time
35 McCallum Rd, Colombo
Your experience on this site will be improved by allowing cookies Cookie Policy