💼 ගිණුම් නිලධාරී (Accounts Officer) – ශ්‍රීලංකන් කැටරින්ග් 2025
📝 රැකියා විස්තරය
🕒 Airlines සහ අනෙකුත් ගනුදෙනුකරුවන් සඳහා invoices කාලෝචිතව සකස් කිරීම
📊 ව්‍යාපාර ඒකක අනුව quantity reconciliations සිදු කිරීම
💵 දෛනික cash collections පරීක්ෂා කර reconcile කිරීම (credit cards ඇතුළත්)
💳 Credit card reconciliations සිදු කිරීම
📑 විකුණුම් summary වාර්තා සකස් කිරීම
💰 දෛනික approved cash floats maintain කිරීම
🍴 KOT (Kitchen Order Ticket) විශ්ලේෂණය සහ discrepancies reconcile කිරීම
⏱️ Debtors කාලෝචිතව follow-up කිරීම
🎓 අවශ්‍ය සුදුසුකම්
📌 G.C.E. (A/L) සමත් + CA, CIMA, ACCA Full/Part Professional Qualification + අවම වශයෙන් 4 වසරේ relevant experience
හෝ
📌 Degree / Advanced Diploma (3 වසර) Accounting / Finance හි + 2 වසරේ audit experience reputed audit firm එකකින්
✅ G.C.E. (O/L) 06 Passes (English & Mathematics credit passes අත්‍යවශ්‍ය)
💻 IT literacy – MS Office, Excel, PowerPoint
🗣️ Excellent communication, leadership, negotiation/problem solving, analytical, planning & organizing skills
📍 ස්ථානය: Katunayake, Western Province, Sri Lanka, Postal Code 11450
💰 ප්‍රතිලාභ
✅ ආකර්ෂණීය වැටුප් පැකේජ සහ fringe benefits
|
|
Sri Lankan Government
Accounts Officer – Sri Lankan Catering Vacancies 2025
0 Vacancy
-
Full Time
Katunayake, Western Province, Weligatta
|